nවන මූලය

testwiki වෙතින්
Jump to navigation Jump to search
0 සිට 10 දක්වා සංඛ්‍යාවන්හී මූල. රේඛා ලේබල = x. X අක්ෂය= n. Y අක්ෂය=x හී nවන මූලය.

ගණිතයෙහි, x නමැති සංඛ්‍යාවක nවන මූලය යනු r නමැති සංඛ්‍යාවක් වන අතර, එම සංඛ්‍යාව n වන බලයට නැංවූ කළ, x යන්නට සමාන වෙයි

rn=x,

මෙහි n යනු මූලයෙහි මාත්‍රය වෙයි.

සැකිල්ල:Stubසැකිල්ල:Uncategorized

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=Nවන_මූලය&oldid=178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි