ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට
සැකිල්ල:අනාථ ලිපිය සැකිල්ල:ආශ්‍රවැඩිදියුණුව
ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට යනු ලෝක-ව්‍යාප්ත හා ඉතාමත් බහුල ලෙසින් භාවිත වන පොදු කාර්ය ඉස්කුරුප්පු පොටයි.[1] 1947දී ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය පිහිටුවාගත් විට සම්මුතියකට එළඹුනු පළමු ජාත්‍යන්තර ප්‍රමිතීන් අතුරින් එකකි මෙය.සැකිල්ල:උපහරණ ඇවැසිය
මූලික පැතිකඩ

ISO පොදු-කාර්ය මෙට්‍රික් පොටවල් ("M" වර්ගයේ පොටවල්) වල සැලසුම් මූලධර්ම අර්ථදක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතිය ISO 68-1 තුලය.[2] එක් එක් පොට ලක්ෂණනය වන්නේ එහි ප්‍රධාන විෂ්කම්භය D සහ එහි අන්තරාලය P වෙතිනි. ISO මෙට්‍රික් පොටවල් සමන්විත වන්නේ සමමිතික V-හැඩැති පොටකිනි. පොට අක්ෂය සමන්විත තලයෙහි, V හී ඇළපත් එකිනෙකට 60° කෝණයක් සහිත වෙති. V-හැඩයෙහි උස H හී බාහිරතම 1/8 සහ අභ්‍යන්තරම 1/4 පැතිකඩෙන් කපාහැරීම සිදු කොට ඇත.
උස H සහ අන්තරාලය P අතර සම්බන්ධතාවය පහත සමීකරණයෙන් සොයාගත හැක:[3]
ආශ්‍රිත
පුස්තක නාමාවලිය
බාහිර සබැඳි
- මෙට්‍රික් කෝර්ස් ත්‍රෙඩ් ඩයිමෙන්ෂන්ස්
- මෙට්‍රික් ෆයින් ත්‍රෙඩ් ඩයිමෙන්ෂන්ස්
- ඩිටේල්ඩ් මෙට්‍රික් ත්‍රෙඩ් ඩයිමෙන්ෂන්ස් සැකිල්ල:Webarchive
- ↑ ISO/TC/ 1 බිස්නස් ප්ලෑන්, 2007-03-05, 1.3 අනුවාදය. ටේබල් 3: ද මාකට් ෂෙයාර් ඔෆ් ඊච් ස්ක්‍රෑ ත්‍රෙඩ්, පි. 7.
- ↑ සැකිල්ල:උපන්‍යාස පොත
- ↑ සැකිල්ල:Harvnb.