භාජකය
Jump to navigation
Jump to search
ගණිතයෙහිදී, යන්නෙහි සාධකයක් ලෙසින්ද හැඳින්වෙන, යන පූර්ණ සංඛ්‍යාවක භාජකයක් යනු, වෙනත් යම් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කල විට යන්න තනන පූර්ණ සංඛ්‍යාවකි.
තවද සංකල්පන සහ තතු
යන්නෙන් වෙනස් වන්නාවූ, යන්නෙහි ධන භාජකයක් හැඳින්වෙන්නේ, යන්නෙහි නියම භාජකයක් හෝ කතික භාගයක් ලෙසිනි.