ප්‍රවේශ්‍යතාවය

testwiki වෙතින්
Jump to navigation Jump to search

විදුලි ඉංජිනේරු විද්‍යාවෙහි, ප්‍රවේශ්‍යතාවය යනු, කිසියම් පරිපථයක් විසින් ධාරාව ගැලීම සඳහා ‍කෙතරම් පහසුවෙන් ඉඩ සලසනාවාදැයි යන්නෙහි මිනුමකි. එය අර්ථ දක්වා ඇත්තේ සම්බාධකයෙහි ප්‍රතිලෝමය ලෙසිනි. ප්‍රවේශ්‍යතාවයෙහි එස්අයි ඒකකය, සීමන්ස් (සංකේතය S) වෙයි. ඔලිවර් හෙවිසයිඩ් විසින් 1887 දෙසැම්බර් මසදී ප්‍රවේශ්‍යතාවය යන පදය ටංකනය කළේය. [1]

Y1Z

මෙහි

Y යනු ප්‍රවේශ්‍යතාවය වන අතර, සීමන්ස් වලින් මනිනු ගැබේ
Z යනු සම්බාධකය වන අතර, ඕම් වලින් මනිනු ලැබේ

සංකේතය ℧ (මහකුරු ඔමෙගා Ω හි උඩු-යටිකුරු පෙරලීම) සහිත, තුල්‍යාර්ථ මෝහ් ඒකකයද, බහුල භාවිතයේ පවතියි.

ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ප්‍රවේශ්‍යතාවය&oldid=174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි