ප්‍රතිලෝම සයින
Jump to navigation
Jump to search
සැකිල්ල:ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝම සයින හෙවත් චාප සයින යනු දී ඇති සයින අගයක කෝණයයි. උදාහරණ වශයෙන් සයින් 30හි අගය 0.5 බැවින් ප්‍රතිලෝම සයින 0.5 හෙවත් චාප සයින 0.5 හි අගය අංශක 30 වේ.පහත දැක්වෙන්නේ විශේෂ චාප සයින අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සලකන්න.
ප්‍රතිලෝම සයින 0 (චාප සයින 0) = 0
ප්‍රතිලෝම සයින (චාප සයින ) = 30
ප්‍රතිලෝම සයින (චාප සයින ) = 45
ප්‍රතිලෝම සයින (චාප සයින ) = 60
ප්‍රතිලෝම සයින 1 (චාප සයින 1) = 90
මෙය බොහෝ දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද පරිගණකා භාෂාව්ල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වශයෙන් දක්නට ඇත.