කේතුව

testwiki වෙතින්
Jump to navigation Jump to search

වෘත්තාකාර තල මුහුණතක් සහ වක්‍රාකාර මුහුණතක් සහිත ත්‍රිමාණ ඝණ වස්තුවකට කේතුව යැයි කියනු ලැබේ..

ක්ෂේත්‍රඵලය

සෘජු කේතුවක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වන්නේ:

A=πr2+πrl

හෝ

A=πr(r+l) වේ

පරිමාව

සෘජු කේතුවක පරිමාව වන්නේ:

V=1/3πr2h
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=කේතුව&oldid=199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි