ක්‍ෂිතිජය

testwiki වෙතින්
Jump to navigation Jump to search
එ.ජ. යේ විස්කොන්සින්හී, ජලය මත දිස්වන ක්ෂිතිජය

ක්‍ෂිතිජය යනු පෘථිවිය සහ අහස වෙන් කරන්නාසේ ගම්‍යමාන රේඛාව වෙයි. බොහෝ ස්ථාන වලදී, ගස්, ගොඩනැගිලි, කඳු ආදියෙන් සත්‍ය ක්ෂිතිජය සැඟවී ඇති බැවින්, පෘථිවිය හා අහස වෙන් වන්නා ලෙස පෙනෙන්න හැඳින්වෙන්නේ දෘශ්‍ය ක්ෂිතිජය ලෙසිනි. වෙරළෙහි සිට මුහුද දෙස බලන කල්හී, ක්ෂිතිජයට සමීපතම මුහුදේ කොටස හැඳින්වෙන්නේ ඈත දියඹ ලෙසිනි.

පෙනුම සහ භාවිතය

2002 දී එන්ඩේවර් අභ්‍යාවකාශ ෂටලයෙහි සිට දිස්වුනු පරිදී, පෘථිවියෙහි ක්ෂිතිජයෙහි දර්ශනයක්

මුහුද මතින් දෘශ්‍ය ක්ෂිතිජයට ඇති දුර ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත් වූයේ, ගුවන් විදුලි තාක්ෂණය සහ දුරරේඛණ තාක්ෂණය ප්‍රවර්ධනය කෙරුමට පෙර, එයි විසින් ගම්‍යමාන කරවූයේ සන්නිවේදනයේ සහ දෘෂ්ටියෙහි උපරිම පරාසය වන බැවිනි .


ක්ෂිතිජයට දුර

වායුගෝලීය වර්තන ආචරණය නොසලකා හරිමින්, පෘථිවියෙහි පෘෂ්ඨයට සඹිප නිරික්ෂකයෙකු හා සිට ක්ෂිතිජයට ඇති දුර [1]

d3.57h,

පමණ වන අතර, මෙහි d යනු දුර කිලෝමීටර වලින් සහ h යනු පොළෝ මට්ටමෙහි සිට උස මීටර වලින් වෙයි.

නිදසුන්:

d යන පරාමිතිය සැතපුම් වලින් [2] සහ h පරාමිතිය අඩි වලින් දැක්වෙන විට,

d1.22h.

යන්නෙන් ක්ෂිතිජය දැක්වෙයි.

වර්තනය නොසිදුයේ යැයි උපකල්පනය කොට, නිදසුන් ලෙසින්:

ජ්‍යාමිතික ආකෘතිය

ක්ෂිතිජයට දුර ගණනය කිරීමට පදනම වන සීකන ටැංජන ප්‍රමේයය

පෘථිවිය යනු වායුගෝලයක් නොමැති ගෝලයක් යැයි උපකල්පනය කළහොත්, ක්ෂිතිජයට දුර පහසුවෙන් ගණනය කළ හැක. (පෘථිවියෙහි වක්‍රතා අරය සත්‍ය වශයෙන්ම සමකය සහ ධ්‍රැව අතර 1% කින පමණ විචලනය වන බැවින්, වර්තනය නොමැති යයි උපකල්පනය කළද මෙම සමීකරණය උදක්ම නිවැරැදි නොවෙයි.)

සටහන් සහ ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

සැකිල්ල:Authority control

  1. ඇන්ඩෲ ටී. යං, "ඩ්ස්ටන්ස් ටු ද හොරයිසන්". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2011.
  2. මෙම ලිපියෙහි, සැතපුම් යන්නෙන් අදහස් වන්නේ සැකිල්ල:පෙරලන්න දිගැති "භූමි" සැතපුම් වෙති.
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ක්‍ෂිතිජය&oldid=172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි