අරය
Jump to navigation
Jump to search

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]
සුත්‍රය
ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.
වෘත්ත

පරිධිය C වන වෘත්තයක අරය
වර්ගඵලය A වන වෘත්තයක අරය
පරමාණුක අරය
සැකිල්ල:Main පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත.භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ.. (සමහර අවස්ථා වලදී නියතයකි), යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත
පරිශීලන
බාහිර සබැදී
- ↑ Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
- ↑ සැකිල්ල:උපන්‍යාස වෙබ්
- ↑ Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
- ↑ Jonathan L. Gross, Jay Yellen (2006), Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press. සැකිල්ල:ISBN, 9781584885054. Online version accessed on 2009-08-08.