අභිසාරී සහ අපසාරී ශ්‍රේණි සඳහා උදාහරණ
Jump to navigation
Jump to search
2හි බලයනගේ පරස්පර අභිසාරී ශ්‍රේණියක් ලබා දේ. (ඒ අනුව 2හි බලයන්ගේ කුලකය “කුඩා” වේ)
ධන නිඛිලයන්ගේ පරස්පර මඟින් අපසාරී ශ්‍රේණියක් ලැබේ.
ඉහත අකාරයේ ධන නිඛිලවල පරස්පරයන් මාරුවෙන් මාරුවට අඩු කිරීම් හා එකතු කිරීම් ලකුණු යොදා ලිවීමෙන් අභිසාරී ශ්‍රේණියක් ලැබේ.
ප්‍රථමක සංඛ්‍යාවන්හි පරස්පර අපසාරී ශ්‍රේණයක් ලබා දේ. (ඒ අනුව ප්‍රථමක සංඛ්‍යා කුලකය විශාල වේ)
සමචතුරස්‍ර සංඛ්‍යාවල පරස්පරයක් අභිසාරී ශ්‍රේණියක් ලබාදේ. (බැසල් ගැටළු)
ධන ඔත්තේ සංඛ්‍යාවල පරස්පරයන් මාරුවෙන් මාරුවට සෘණ හා ධන ලකුණු යොදා ලියූ විට අභිසාරී ශ්‍රේණියක් ලැබේ.
References
http://en.wikipedia.org/wiki/Convergent_series#Examples_of_convergent_and_divergent_series