අභිසාරී ශ්‍රේණි

testwiki වෙතින්
Jump to navigation Jump to search
This illustrates the convergence of the power series of Log[z+1] around 0 evaluated at z = .95 Exp[(pi-1/3)i].

අභිසාරී ශ්‍රේණියේ එක් භාවිතයක් මෙහි දැක්වේ. එනමින් ඇති කෙටි කතා එකතුව සඳහා “අභිසාරී ශ්‍රේණිය (කෙටි කතා එකතුව)” බලන්න. ‍

ගණිතයේ දී ශ්‍රේණියක් යනු සංඛ්‍යා අනුක්‍රමයක පදවල එකතුවයි.

{a1, a2, a3,} ශ්‍රේණිය සැලකූ විට එහි n වැනි ආංශික ඓක්‍යය වන Sn යනු අනුක්‍රමයේ මුල් n පද සංඛ්‍යාවේ ඓක්‍ය වේ.


එනම්,


Sn=k=1nak.

ශ්‍රේණියක ආංශික ඓක්‍යයන්ගේ අනුක්‍රමය {S1, S2, S3,}අභිසාරී වන විට ඊට අදාල ශ්‍රේණිය ද අභිසාරී වේ. මෙය වඩාත් විධිමත් ලෙස මෙසේ ප්‍රකාශ කළ හැක. අභිමත පරිදි තෝරා ගන්නා ඕනෑම ε>0 වන කුඩා ධන සංඛ්‍යාවක් සඳහා, සියළු n N,සඳහා :|Sn| ε. වන ආකාරයේ N නම් විශාල නිඛ්ලයක් පවතින පරිදි නම් සීමාවක් පවතී නම්, එවන් ශ්‍රේණියක් අභිසාරී වේ. අභිසාරී නොවන ශ්‍රේණියක් අපසාරී ශ්‍රේණියක් නම් වේ.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=අභිසාරී_ශ්‍රේණි&oldid=68" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි