ප්‍රතිලෝම සයින

testwiki වෙතින්
14:44, 21 සැප්තැම්බර් 2010 වන විට imported>තඹරු විජේසේකර විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝම සයින හෙවත් චාප සයින යනු දී ඇති සයින අගයක කෝණයයි. උදාහරණ වශයෙන් සයින් 30හි අගය 0.5 බැවින් ප්‍රතිලෝම සයින 0.5 හෙවත් චාප සයින 0.5 හි අගය අංශක 30 වේ.පහත දැක්වෙන්නේ විශේෂ චාප සයින අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සලකන්න.


ප්‍රතිලෝම සයින 0 (චාප සයින 0) = 0


ප්‍රතිලෝම සයින 12 (චාප සයින 12) = 30


ප්‍රතිලෝම සයින 12 (චාප සයින 12 ) = 45


ප්‍රතිලෝම සයින 32 (චාප සයින 32) = 60


ප්‍රතිලෝම සයින 1 (චාප සයින 1) = 90


මෙය බොහෝ දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද පරිගණකා භාෂාව්ල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වශයෙන් දක්නට ඇත.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ප්‍රතිලෝම_සයින&oldid=80" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි