අභිසාරී සහ අපසාරී ශ්‍රේණි සඳහා උදාහරණ

testwiki වෙතින්
03:51, 5 දෙසැම්බර් 2020 වන විට 23.227.140.179 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

2හි බලයනගේ පරස්පර අභිසාරී ශ්‍රේණියක් ලබා දේ. (ඒ අනුව 2හි බලයන්ගේ කුලකය “කුඩා” වේ)

11+12+14+18+116+132+=2.

ධන නිඛිලයන්ගේ පරස්පර මඟින් අපසාරී ශ්‍රේණියක් ලැබේ.

11+12+13+14+15+16+.

ඉහත අකාරයේ ධන නිඛිලවල පරස්පරයන් මාරුවෙන් මාරුවට අඩු කිරීම් හා එකතු කිරීම් ලකුණු යොදා ලිවීමෙන් අභිසාරී ශ්‍රේණියක් ලැබේ.

1112+1314+15=ln(2)

ප්‍රථමක සංඛ්‍යාවන්හි පරස්පර අපසාරී ශ්‍රේණයක් ලබා දේ. (ඒ අනුව ප්‍රථමක සංඛ්‍යා කුලකය විශාල වේ)

12+13+15+17+111+113+.

සමචතුරස්‍ර සංඛ්‍යාවල පරස්පරයක් අභිසාරී ශ්‍රේණියක් ලබාදේ. (බැසල් ගැටළු)

11+14+19+116+125+136+=π26.

ධන ඔත්තේ සංඛ්‍යාවල පරස්පරයන් මාරුවෙන් මාරුවට සෘණ හා ධන ලකුණු යොදා ලියූ විට අභිසාරී ශ්‍රේණියක් ලැබේ.

1113+1517+19111+=π4.


References

http://en.wikipedia.org/wiki/Convergent_series#Examples_of_convergent_and_divergent_series