කේතුව

testwiki වෙතින්
06:56, 5 අගෝස්තු 2023 වන විට imported>Pinthura (Bot: Replacing category ජ්‍යාමිතික හැඩතල​ with ජ්‍යාමිතික හැඩතල) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

වෘත්තාකාර තල මුහුණතක් සහ වක්‍රාකාර මුහුණතක් සහිත ත්‍රිමාණ ඝණ වස්තුවකට කේතුව යැයි කියනු ලැබේ..

ක්ෂේත්‍රඵලය

සෘජු කේතුවක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වන්නේ:

A=πr2+πrl

හෝ

A=πr(r+l) වේ

පරිමාව

සෘජු කේතුවක පරිමාව වන්නේ:

V=1/3πr2h
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=කේතුව&oldid=199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි