ප්‍රකාශනය (ගණිතය)

testwiki වෙතින්
Jump to navigation Jump to search

ගණිතයෙහි ප්‍රකාශනයක් යනු, පවතින සන්දර්භය අනුව යෙදවෙන නීති ප්‍රකාර සුනිෂ්පන්න වන්නාවූ, සංකේතයන්ගේ සීමිත සංයෝජනයකි. මෙම සංකේතයන් විසින් අගයයන් (නියතයන්), විචල්‍යයන්, කාර්යයන්, සම්බන්ධයන් නියම කිරීම හෝ, විරාම ලකුණ හෝ අනෙකුත් කාරක රීතිමය ස්ථිතීන් හෝ පිහිටුවීම හෝ සිදු කල හැක. ප්‍රකාශනයන්හී භාවිතය,

3+5×((2)732)

වැනි සරල අංකගණිත ප්‍රකාශනයන්හී සිට


f(a)+k=1n1k!dkdtk|t=0f(u(t))+01(1t)nn!dn+1dtn+1f(u(t))dt.

වැනි, විචල්‍යයන්, ශ්‍රිත, ක්‍රමාරෝපිත, සමාකලන, ව්‍යුත්පන්න සහ අනුකල අඩංගු, වඩාත් සංකීර්ණ නිර්මාණ දක්වා විය හැක.

කාරක රීති උල්ලංඝනය කරන පහත පරිදි වන නිර්මාණයක් සුනිෂ්පන්න නොවන අතර එබැවින් ප්‍රකාශනයක්ද නොවේ.[1]

×4)x+,/y[



ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ප්‍රකාශනය_(ගණිතය)&oldid=134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි