කොසයින නියමය

testwiki වෙතින්
Jump to navigation Jump to search

කොසයින නියමය යනු ඕනෑම ආකාරයේ ත්‍රිකෝණයක පාද සහ එහි කෝණවල කොසයින අතර ඇති සම්බන්ධයයි.එය පහත ආකාරයට වේ.

cosA=b2+c2a22bc

අනෙක් කෝණ 2 සඳහා ද මෙය ලියූ විට,

cosB=a2+c2b22ac

cosC=a2+b2c22ab

මෙහි A,B හා C යනු ත්‍රිකෝණයේ කෝණ 3 වන අතර a,b හා c යනු ත්‍රිකෝණයේ පාද 3 වේ.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=කොසයින_නියමය&oldid=212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි