ප්‍රමාණික වීජ ගණිතමය ප්‍රකාශන

testwiki වෙතින්
Jump to navigation Jump to search
ගොනුව:Sinh cosh tanh.svg
sinh,Cosh හා Tanh
ගොනුව:Csch sech coth.svg
Csch, sech හා coth

බහුවලයික ශ්‍රිත:

  • බහුවලයික සයිනය, “sinch” (සින්ච්) ලෙස හෝ (විශේෂයෙන්ම එක්සත් රාජධානියේ) “shine” (ෂයින්) ලෙස උච්චාරණය කෙරේ.
sinhx=exex2=isinix
  • බහුවලයික කෝසයිනය, “cosh” (කොෂ්), “co – sinch” (කෝ - සින්ච්) හෝ “co - shine” (කෝ - ෂයින්) ලෙස උච්චාරණය කරයි.
coshx=ex+ex2=cosix
  • බහුවලයික ටැන්ජනය , “tanch” හෝ ටැන්ච් “Than” (තෑන්) ලෙස උච්චාරණය කරයි.
tanhx=sinhxcoshx=exex2ex+ex2=exexex+ex=e2x1e2x+1=itanix
  • බහුවලයික කෝටැංජනය, “coth” (කොත්) , “co - tanch” (කෝ - ටෑන්ච්) හෝ “chot” (චොට්) ලෙස උච්චාරණය කරයි.
cothx=coshxsinhx=ex+ex2exex2=ex+exexex=e2x+1e2x1=icotix
  • බහුවලයික සීකනය (secant) , “ setch” (සෙච්) හෝ “ sheck” (ෂෙක්) ලෙස උච්චාරණය කරයි.
sechx=1coshx=2ex+ex=secix
  • බහුවලයික කෝසීකනය (cosecant) , “cosetch” (කොසෙච්) හෝ “cosheck” (කොෂෙක්) ලෙස උච්චාරණය කරයි‍‍‍‍.
cschx=1sinhx=2exex=icscix

මෙහි i යනු අතාත්වික ඒකකය වන අතර i2 = −1 වේ. ඉහත ව්‍යුත්පන්නවල ඇති සංකීර්ණ ආකාර ඉයුලර් (Euler) සූත්‍රය මගින් ව්‍යුත්පන්න වේ. සම්මුතියට අනුව sinh2 x යනු (sinh x)2 වන අතර sinh(sinhx) යන්න නොවේ. අනෙකුත් බහුවලයික ශ්‍රිත හා ධන ඝාතියන් සඳහාද ඉහත සම්මතය අදාළ වේ.