මිසරදේශීය සංඛ්‍යාංක

testwiki වෙතින්
05:11, 16 ඔක්තෝබර් 2011 වන විට imported>අස්ලාන් විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

පුරාතන මිසරදේශීය සංඛ්‍යාංක පද්ධතිය, ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම සහස්‍රවර්ෂයෙ මුල් කාලය දක්වා පුරාතන මිසරයෙ භාවිත විය. එය බොහෝ විට ඉහළ බලයකට වටයූ, හයිරෝරේඛණයන් තුළට ලේඛනගත දශමය පද්ධතියයි.

සංඛ්‍යාංක සහ ක්‍රමාංක

මතු සඳහන් වන හයිරෝරේඛණය භාවිතා වන්නේ දහයේ බලයන් දැක්විමටයි  :

අගය 1 10 100 1,000 10,000 100,000 මිලියනය, හෝ
අනන්තය
රූපාක්ෂර <hiero>Z1</hiero> <hiero>V20</hiero> <hiero>V1</hiero> <hiero>M12</hiero> <hiero>D50</hiero> <hiero>I8</hiero>
හෝ
<hiero>I7</hiero>
<hiero>C11</hiero>
විස්තරය තනි stroke ඇල අස්ථිය දඟරය වරපට මානෙල්
ඇඟිල්ල
මැඩියා
දෙ අත් එසවු මිනිසා

මේ අගයන්ge ගුණාකාර ප්‍රකාශ කරනු ලබන්නෙ අවශ්‍ය විට අවශ්‍ය තරමක් සංකේත නැවත භාවිතයෙනි. උදාහරණයකට, ඛර්නාක්හි ශෛලමය කැටයම අංක 4622 පහත ලෙස පෙන්වයි.

<hiero>M12-M12-M12-M12-!-V1*V1*V1:V1*V1*V1-!-V20-V20-Z1-Z1</hiero>

මිසරදේශීය හයිරෝරේඛණය දෙ දිසාවkata ( සිරස් අතට පවා) ලේඛනගත කිරීමට පුළුවන් වුණා. මේ උදාහරණය වමෙ සිට දකුණට සහ ඉහළ සිට පහළට ලියන ලදී; මුල් ශෛලමය කැටයමෙහි මතුපිට, එය දකුණ සිට වමට, සහ ලකුණු එසේ ප්‍රතිලෝම විය.

භාග

සැකිල්ල:මූලික පරිමේය සංඛ්‍යා ප්‍රකාශිත වූයෙ, ඒකක භාගයන්හි ඓක්‍යයක් ලෙස පමණයි , උදා: ධන පූර්ණ සංඛ්‍යාවන්හි පරස්පරවල ඓක්‍යය, 2/3 සහ 3/4 හැර. මුඛයක් වගේ ඇති,භාග සංඛ්‍යා අදහස් කරන ලද රූපාක්ෂර දැක්වීම :

<hiero>D21</hiero>

භාග සංඛ්‍යා ලියන ලdde භාගික බෙදුම් ඉර භාවිත යෙනි ,උදා: , ලවය1, ධන හරය පහත වෙ. මෙලෙස, 1/3 ලියන ලද්දේ:

<hiero>D21:Z1*Z1*Z1</hiero> =13

1/2 සහ දෙක ඒකක භාග නොවන සඳහා විශේෂ සංකේත විය , 2/3 (නිතර භාවිත විය) සහ 3/4 ( අඩුවෙන් භාවිත විය ):

<hiero>Aa13</hiero> =12   <hiero>D22</hiero> =23   <hiero>D23</hiero> =34

හරය අතිශය විශාල වූ විට, මුඛය හරියටම "හරය" ආරම්භye තබයි :

<hiero>D21:V1*V1*V1-V20*V20:V20*Z1</hiero> =1331

එකතු කිරීම සහ අඩු කිරීම

එකතු කිරීම සහ අඩු කිරීම ලකුණු සඳහා හයිරෝරේඛණය

<hiero>D54-සහ -D55</hiero>

භාවිත විය: ලේඛනය කරන දිශාවට පාද උල් වූයෙ නම් , එය අඟවන්නෙ එකතු කිරීමයි, නැතහොත් අඩු කිරීමයි.

ලිඛිත සංඛ්‍යා

බොහොමයක් නූතන-දවස භාෂා මෙන් ,පුරාතන මිසරදේශීය භාෂාද සංඛ්‍යා වලින් රචනා කරන ලදී. " හරියට සින්හලෙන් "තිහ","30" ලෙස ලිවීම වගෙ ! " උදාහරණයකට 30

<hiero>Aa15:D36-D58</hiero>

සංඛ්‍යා 30 පහත ලෙස වන අතරතුර

<hiero>V20-V20-V20</hiero>

කෙසේ වුවත් මෙය බොහොමයක් සංඛ්‍යා සදහා පොදු නොවේ. ඊට අමතරව බොහො විට, 1 සහ 2 සහ ලකුණු භාවිතා විය.