විශිෂ්ට පරිමාව

testwiki වෙතින්
09:13, 20 අගෝස්තු 2016 වන විට 112.135.1.226 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:Thermodynamics

ν=Vm=1ρ

විශිෂ්ඨ පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි.

පරිපූර්ණ වායුවක් සඳහා

මෙහි R යනු විශිෂ්ඨ වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ.

සමහරක් විට විශිෂ්ඨ පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

ca:Volum (termodinàmica)#Volum específic

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=විශිෂ්ට_පරිමාව&oldid=86" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි