ප්‍රතිලෝම කෝටෑංජන

testwiki වෙතින්
14:49, 21 සැප්තැම්බර් 2010 වන විට imported>තඹරු විජේසේකර විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝම කෝටැංජන හෙවත් චාප කෝටැංජන යනු දී ඇති කෝටැංජන අගයක කෝණයයි. උදාහරණ වශයෙන් කෝටැංජන 45හි අගය 1 බැවින් ප්‍රතිලෝම කෝටැංජන 1 හෙවත් චාප කෝටැංජන 15 හි අගය අංශක 45 වේ. පහත දැක්වෙන්නේ විශේෂ චාප ටැංජන අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සලකන්න.


කෝටැංජන 0 හි අගය අනන්තය නිසා ප්‍රතිලෝම කෝටැංජන අනන්තය අංශක 0 යැයි කියනු ලැබේ.


ප්‍රතිලෝම කෝටැංජන 3 (චාප කෝටැංජන 3) = 30


ප්‍රතිලෝම කෝටැංජන 1 (චාප කෝටැංජන 1 ) = 45


ප්‍රතිලෝම කෝටැංජන 13 (චාප කෝටැංජන 13) = 60


ප්‍රතිලෝම කෝටැංජන 90 (චාප කෝටැංජන 90) = 0


මෙය සමහර පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද පරිගණකා භාෂාව්ලද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වශයෙන් දක්නට ඇත.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ප්‍රතිලෝම_කෝටෑංජන&oldid=83" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි