සමාන්තර ශ්‍රේඪි

testwiki වෙතින්
18:30, 19 මාර්තු 2022 වන විට 175.157.197.12 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

අනුක්‍රමයේ ඕනෑම අනුගත සංඛ්‍යා දෙකක් අතර අන්තරය නියතයක් වන ආකාරයේ අනුක්‍රමයක් ගණිතයේදී සමාන්තර ශ්‍රේණියක් හෝ සාමාන්තර අනුක්‍රමයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස 3, 5, 7, 9, 11, 13, .....යන අනුක්‍රමය පොදු අන්තරය 2 (7-5) ක් වු සාමාන්තර ශ්‍රේඪියකි.

සමාන්තර ශ්‍රේඪියක පළමු පදය a ද පොදු අන්තරය d ද වේ නම් එහි x වැනි පදය

 Tn=a+(n1)d,

මගින් දෙනු ලැබේ.

මෙය සාධාරණය පහත ලෙස ප්‍රකාශ කෙරේ.

 an=am+(nm)d.

References

http://en.wikipedia.org/wiki/Arithmetic_progression

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=සමාන්තර_ශ්‍රේඪි&oldid=34" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි