දෙකොනැලිය

testwiki වෙතින්
13:33, 12 මැයි 2023 වන විට imported>WrdSrchSi (Added: <references group="" responsive="0"></references> to == සටහන් ==) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search
පැති දිග 1ක් වූ ඝනකයක දෙකොනැලිය. AC' (නිල් පැහැයෙන් පෙන්වා ඇති) යනු දිග 3ක් වූ අවකාශ(?) දෙකොනැලියකි, AC (රතු පැහැයෙන් පෙන්වා ඇති) 2ක දිගක් ඇති මුහුණත් දෙකොනැලියක් වේ.

සැකිල්ල:වික්ෂණරිය දේ මනුවෙහි[1] හෙවත් ජ්‍යාමිතියෙහි, දෙකොනැලියක්[2] හෙවත් විකර්ණයක් යනු නනැසියකැ[3] (බහුඅස්‍රයකැ) හෝ polyhedronයකැ හෝ එකම දාරයේ නොවන මුදුන් දෙකක් ආඳන ඉරි කඩකි. අවිධිමත් ලෙස, ඕනෑම ඇල ඉරක් දෙකොනැලිය ලෙස හැඳින්වේ. ඉංගිරිසි diagonal යන වදන ව්‍යුත්පන්න වැ ඇත්තේ පැරැණි ගරසි διαγώνιος diagonios,  "කොනුවෙන් කොනුවට" යන්නෙනි. ස්ට්‍රාබොන් හා යුක්ලීඩ් හා විසින් රොම්බස හෝ cuboid හෝ වලැ සිරස් දෙකක් අවුණන ඉරක් හඟවනුව යෙදුණු එය පසු වැ ලතිනයට diagonus ("ඇල ඉර") ලෙස වැදැගැනිණ.

සංගම් පාපන්දු ක්‍රීඩාවේදී දෙකොනැලි පලු සැටිය යනු පිටියේ හතරෙන් එක් කඩකැ (one of the four quadrants) ස්ථානගත වීමට විනිසුරුවන් හා සහයු විනිසුරුවන් හා භාවිතා කරන ක්‍රමයයි.

සටහන්

  1. දිය (පොළොව) මනනුයේ > දිය මනුව > දේ මනුව - geometry (වඩු වදන් වැළ - කුමරතුඟු මුනිදස්)
  2. 1. දෙකොනැලි - diagonal (වඩු වදන් වැළ - කුමරතුඟු මුනිදස්); දෙ + කොන් + ඇලි + අ > දෙකොනැලිය - diagonal (noun), දෙකොනැලි - diagonal (adjective), දෙකොනැලි වැ - diagonally (adverb)
  3. නනැසිය - polygon (දියදුන්න - ඊලියන් ද සිල්වා); නන් + ඇසි + අ > නනැසිය

යොමු

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=දෙකොනැලිය&oldid=244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි