සංයුක්ත වායු නියමය

In each law, properties circled are variable and properties not circled are constant.
සංයුක්ත වායු නියමය (සැකිල්ල:En) යනු චාල්ස් නියමය, බොයිල් නියමය, සහ ගේලුසැක් නියමය යන නියම එකතුවෙන් සැදි වායු නියමයක් වේ.[1][2] [3] මෙම නියමයට නිළ නිර්මාපකයෙක් නොමැත; එය සරළව පෙරදී සොයාගත් නියම තුනක් (3) ඒකාබද්ධ කිරීම සිදු කරයි.
ගණිතමය සමීකරණය වන්නේ:
මෙහි:
- සැකිල්ල:Math යනු පීඩනය,
- සැකිල්ල:Math යනු පරිමාව,
- සැකිල්ල:Math යනු උෂ්ණත්ත්වය කෙල්වින් වලින්,
- සැකිල්ල:Math යනු නියතයකි (with units of energy divided by temperature).
For comparing the same substance under two different sets of conditions, the law can be written as:
සංයුක්ත වායු නියමයට ඇවගාඩ්‍රෝ නියමය යෙදිමෙන් ideal gas law ලබා ගත හැකිය.
ආශ්‍රිත
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Interactive Java applet on the combined gas law සැකිල්ල:Webarchive by Wolfgang Bauer