පරිමිත කුලකය

testwiki වෙතින්
04:28, 12 අගෝස්තු 2018 වන විට imported>Shwetha (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ගණිතයෙහි, පරිමිත කුලකයක් යනු, අවයව පරිමිත සංඛ්‍යාවක් සහිත කුලකයකි. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,

{2,4,6,8,10}

යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව ප්‍රකෘති සංඛ්‍යාවක් ( සෘණ-නොවන පූර්ණ සංඛ්‍යාවක්) වන අතර එය කුලකයෙහි අනේකත්වය ලෙසින් හැඳින්වෙයි.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=පරිමිත_කුලකය&oldid=222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි