බහුපද ශ්‍රිත

testwiki වෙතින්
16:13, 23 ජනවාරි 2017 වන විට imported>Thunder.Cat විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:Article for deletion/dated x හි n වන මාත‍්‍රයේ බහුපද ශ්‍රිතය f(x)=a0xn+a1xn1+a2xn2+a3xn3+a4xn4++an;nZ ලෙස අර්ථ දැක්වේ.

මෙහි  a0 , a1 , a2 , a3 , a4  තාත්වික නියත වන අතර a00 වේ.

නිදසුන්
 x හි පළමු මාත්‍රයේ බහුපද ශ්‍රිතය

f(x)=ax+b;x0

 x හි දෙවන මාත්‍රයේ බහුපද ශ්‍රිතය

f(x)=ax2+bx+c;x0

 x හි තෙවන මාත්‍රයේ බහුපද ශ්‍රිතය

 f(x)=ax3+bx2+cx+d;x0

ශේෂ ප්‍රමේයය

f(x) බහුපදය (xk) වලින් බෙදූ විට ශේ්ෂය f(k) වේ.

f(x)(xk).Q(x)+R

මෙහි ලබ්ධිය Q(x) වන අතර ශේෂය R වේ.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=බහුපද_ශ්‍රිත&oldid=210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි