ක්‍රමාරෝපිතය

testwiki වෙතින්
12:35, 18 සැප්තැම්බර් 2016 වන විට imported>Pankajagodamunna විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ගණිතයෙහිදී n! ලෙසින් දැක්වන, n නම් සෘණ නොවන පූර්ණ සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය යනු, n සංඛ්‍යාවට වඩා අඩුවන හෝ සමාන වන සියළු ධන පූර්ණ සංඛ්‍යාවන්හී ගුණිතය වෙයි. නිදසුනක් ලෙසින්,

5!=5×4×3×2×1=120. 

ශුන්‍ය ගුණිතයක් සඳහා සම්මතය පරිදී, 0! හි අගය 1 වෙයි.[1]

සටහන්

සැකිල්ල:Reflist

  1. රොනල්ඩ් එල්. ග්‍රැහැම්, ඩොනල්ඩ් ඊ. ක්නුත්, ඔරෙන් පටෂ්නික් (1988) කොන්ක්‍රීට් මැතමැටික්ස්, ඇඩිසන්-වෙස්ලි, රීඩිං මැසචූසට්ස් ISBN 0-201-14236-8, පි. 111
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ක්‍රමාරෝපිතය&oldid=200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි