සිලින්ඩර

testwiki වෙතින්
06:56, 5 අගෝස්තු 2023 වන විට imported>Pinthura (Bot: Replacing category ජ්‍යාමිතික හැඩතල​ with ජ්‍යාමිතික හැඩතල) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

වෘත්තාකාර මුහුණත් දෙකක් සහ වක්‍රාකාර මුහුනතක් සහිත ඝණ වස්තුවකට සිලින්ඩරය යැයි කියනු ලැබේ.සිලින්ඩරයට වක්‍ර දාර 2ක් අැත. ශීර්ෂ නනොමැත. සිලින්ඩරයකට ත්‍රිකොනයක්ද නොමැත.

අරය r වූ ද, උස h වූද සිලින්ඩරයක්.

ක්ෂේත්‍රඵලය

සිලින්ඩරයක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වන්නේ:

A=2πr2+2πrh

පරිමාව

සිලින්ඩරයක පරිමාව වන්නේ:

V=πr2h
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=සිලින්ඩර&oldid=198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි