ඊජිප්තියානු භාගය

testwiki වෙතින්
09:42, 1 ජූනි 2022 වන විට imported>Shwetha (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ඊජිප්තියානු භාගයක් යනු, විභින්න ඒකක භාග වල පරිමේය ඓක්‍යයක් වන අතර, 12+13+116 වැනි වෙයි. එනම්, එක් එක් භාගයක්, 1 ට සමාන ලවයක් සහිතව සහ ධන පූර්ණ සංඛ්‍යාවක් වන හරයක් සහිතව නිරූපණය කෙරෙන අතර, සියළු හරයයන් එකිනෙකින් වෙනස් වෙති. මෙම මාදිළියෙහි ප්‍රකාශනයක අගය, ධන පරිමේය සංඛ්‍යාවකි a/b; උදාහරණයක් ලෙසින් ඉහත දැක්වුණු ඊජිප්තියානු භාගයෙහි එකතුව 43/48 වෙයි. . ඕනෑම ධන පරිමේය සංඛ්‍යාවක්, ඊජිප්තියානු භාගයක් ලෙසින් දැක්විය හැකිය.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ඊජිප්තියානු_භාගය&oldid=197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි