රේඛීය-නොවන උපාංගය

testwiki වෙතින්
06:22, 19 මාර්තු 2014 වන විට imported>Shwetha (නව ලිපිය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

විද්‍යුත් පරිපථයන්හී, රේඛීය-නොවන උපාංගයක් හෝ රේඛීය-නොවන උපකරණයක් යනු, ධාරාව සහ වෝල්ටීයතාව අතර රේඛීය සම්බන්ධතාවයක් නොමැති විද්‍යුත් උපාංගයකි. ඩයෝඩයක් මේ සඳහා සරල නිදසුනකි. ඩයෝඩය හරහා ගලන I ධාරාව, එහි අග්‍ර අතර වෝලඨීයතාවය V හී රේඛීය-නොවන සම්බන්ධතාවයකි:

I=I0eV/VT

රේඛීය පරිපථ නමින් හැඳින්වෙන සමහරක් ඉලෙක්ට්‍රොනික පරිපයන්හී, රේඛීය-නොවන උපාංග පරිවර්ජනය කෙරෙන්නේ, විද්‍යුත් සංඥා විකෘත කිරීමේ හැකියාවක් ඒවාට ඇති බැවිනි.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=රේඛීය-නොවන_උපාංගය&oldid=176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි