සයින නියමය

testwiki වෙතින්
02:29, 1 ජනවාරි 2021 වන විට imported>Dcljr (162.196.142.177 මගින් සිදුකල 468536 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සයින නියමය යනු ඕනෑම ආකාරයේ ත්‍රිකෝණයක පාද සහ එහි කෝණවල සයින අතර ඇති සම්බන්ධයයි.එය පහත ආකාරයට වේ.

 ඕනෑම ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකනයෙන්,
asinA=bsinB=csinC

මෙහි A,B හා C යනු ත්‍රිකෝණයේ කෝණ වන අතර a,b හා c යනු ත්‍රිකෝණයේ පාද වේ.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=සයින_නියමය&oldid=125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි