වෛදික කොටුව

testwiki වෙතින්
12:31, 11 මාර්තු 2013 වන විට imported>Legobot (Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q3610529 (translate me)) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:ගණිත-කොට ලිපිය පුරාතන ඉන්දීය ගණිතයෙහි එන, වෛදික කොටුව යනු ආකෘතික 9 &වරක්; 9 ගුණ කිරීමේ වගුවෙහි ප්‍රභේදනයකි. එක් එක් කොටුවේ අන්තර්ගතය වනුයේ තීරු හා පේළි අගයයන් ගේ ගුණිතයෙහි සංඛ්‍යාංක මූලය වේ. එනම්, තීරු හා පේළි අගයයන් ගේ ගුණිතය 9 න් බෙදු විට ලැබෙන ශේෂය වේ (ශේෂය 0 වූ විට එය 9 න් නිරූපණය කෙරේ).

1 2 3 4 5 6 7 8 9
1 1 2 3 4 5 6 7 8 9
2 2 4 6 8 1 3 5 7 9
3 3 6 9 3 6 9 3 6 9
4 4 8 3 7 2 6 1 5 9
5 5 1 6 2 7 3 8 4 9
6 6 3 9 6 3 9 6 3 9
7 7 5 3 1 8 6 4 2 9
8 8 7 6 5 4 3 2 1 9
9 9 9 9 9 9 9 9 9 9
වෛදික කොටුව තුල විශේෂිත සංඛ්‍යා ඉසමතු කොට දැක්වීමෙන් ප්‍රභින්න හැඩ හුවා දැක්වීම තුලින් යම් ආකාරයක පරාවර්තන සමමිතියක් විදහා දැක්වේ.

වෛදික කොටුවක බොහෝ ජ්‍යාමිතික රටා සහ අසසමිතික නිරික්ෂණය කල හැකි අතරමෙයින් සමහරක් සාම්ප්‍රදායික ඉස්ලාමීය කලාව තුල දක්නට ඇත (පිට්චාඩ්, 2003).

1 2 3 4 5 6 7 8 9
1 1 2 3 4 5 6 7 8 9
2 2 4 6 8 1 3 5 7 9
3 3 6 9 3 6 9 3 6 9
4 4 8 3 7 2 6 1 5 9
5 5 1 6 2 7 3 8 4 9
6 6 3 9 6 3 9 6 3 9
7 7 5 3 1 8 6 4 2 9
8 8 7 6 5 4 3 2 1 9
9 9 9 9 9 9 9 9 9 9

වීජීය ගුණාංග

අප විසින් නවවන තීරුව හා නවවන පේළිය නොසලකා හැරියොත්, (මෙහි සියල්ලම නවයේ ඒවා) අප හට ඉතිරි වන්නේ ((/9)×,{1,}) අර්ධ-සමූහයක් වන අතර, මෙහි /9 යනු මාපාංකුනුකූල නවය ශේෂ පංති වර්ග අනුව විභේජනය වූ ධන නිඛිල කුලකයකි. එලෙසම, කාරකය මගින් අදහස් වන්නේ මෙම අර්ධ-සමූහයෙහි අවයව අතර අමූර්ත "ගුණ කිරීම" වේ. ((/9)×,{1,}) හි අවයව a,b නම් ab යන්නෙන් නිරූපණය වන්නේ, (a×b)mod9 යන්නයි. මෙහි c=S(a×b) යනු a×b. හි සංඛ්‍යාංක මූලය යි

මෙය සමූහය ක් නොතනන්නේ සැම අවයවක් සඳහාම ප්‍රතිලෝම අවයවක් නොමැති හෙයිනි. නිදසුනක් ලෙසින් 83=6 වුවද 6a=8. වන පරිදි a{1,,9} යන්නක් නොමැත.

මෙයද බලන්න

ආශ්‍රිත

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=වෛදික_කොටුව&oldid=101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි